විස්තීර්ණ ණයට අදාළ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පවසනවා.
පීටර් බෲවර් සහ මසහීරෝ නොසාකි ගේ ප්‍රධානත්වයෙන් මැයි 11 වනදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (මැයි 23) සිය සංචාරය නිම කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මකව පවතින බවයි.
මෙරටේ ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් මෙරටදී අදහස් හුවමාරු කර ගෙන ඇත.
.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

