Latestදේශීය

“ජැෆ්නා ඩියුටි ෆ්‍රී” සාර්ථකව ක්‍රියාත්මකයි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් සඳහා තීරුබදු රහිත සාප්පු සවාරි පහසුකම් මේ වන විට විවෘත වී තිබේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් The Belt & Road Initiative Sri Lanka පවසන්නේ ඉදිරි සමයේ දී චීන සංචාරකයින් හට යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන සංචාරක නියෝජිතයින් යොමු කරනු ලබන බවයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *