Latestදේශීය

කළුතර ලැගුම්හලකදී සිසුවියක් මියයාමේ සිද්ධියේ සැකකරුවෙකුට ඇප

පසුගියදා කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට සම්බන්ධ යැයි සැලකෙන එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබෙනවා.

මෙලෙස ඇප හිමිවී ඇත්තේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරුට වන අතර  අනෙක්  සැකකරුවන් තිදෙනා  ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *