සරත් ෆොන්සේකා ඉල්ලා අස් වෙයි
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා අස් වී ඇති බව නියෝජ්‍ය කථානායක වරයා අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියි.
එම කාරක සභාවේ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පත් කර ඇති බව තවදුරටත් කතානායක වරයා පවසා සිටියේය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

