ජාතික රෝහලේ ඉන්සියුලින් නෑ
ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන් සඳහා ලබාදීමට ඉන්සුයිලින් නොමැති බව වාර්තා වෙයි. සායනයට පැමිණෙන රෝගීන්ට දැනුම් දී ඇත්තේ ඉන්සුයිලින් පෞද්ගලිකව ලබා ගන්නා ලෙසයි. ඒවා මිලට ගැනීමට මුදල් නොමැතිව රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

