ඇඟලුම් කර්මාන්තය කෝටි 30000ක ණය අර්බුධයක
ඇඟලුම් කර්මාන්තයට පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 29,380ක ණය ලබා දී ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වේ.
මේ වනවිට ප්රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් කීපයක් ම රට හැර ගොස් ඇති අතර තවත් ආයතන ගණනාවක් වසා දැමීමේ අනතුරක් පවතින්නේ පසුගිය වසරේ අධික ණය බර ද සමඟ ය.
මෙම වසරේ මුල් කාර්තුව තුළ ඇඟලුම් අපනයන ආදායම විශාල වශයෙන් කඩා වැටී ඇති අතර 50,000කට ආසන්න පිරිසකගේ රැකියා අහිමී වී ඇති බවට ද මාධ්‍ය මගින් හෙළිකර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

