සජිත්ගෙන් චෛත්‍ය 1000ක්
මේ වනවිට සිංහල බෞද්ධ ජාතිවාදී ක්‍රියාකාරකම්වලට මූලිකත්වය දී සිටින රනිල් වික්‍රමසිංහගෙන් තම පක්ෂයට එල්ලවෙමින් තිබෙන අභියෝගය ජය ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෛත්‍ය 1000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ.
මෙම නව සැලසුම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කර තිබෙන්නේ ඔහුගේ බිරිඳ ජලනී ප්‍රේමදාසට “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී” ගෞරව නාමය පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වී කළ කතාවේදීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන පාලනයක් තුළ රටේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අලුතෙන් චෛත්‍ය 1000ක් ඉදිරිකන බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

