Latestදේශීය

තවත් වෙඩි තැබීමක් – අයෙක් මරුට

අම්බලන්ගොඩ නගරයේ ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීමකින් සිදුව තිබේ.වෙඩිවැදුණු පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *