Uncategorized ලොතරැයි මිලෙහි වෙනසක් June 29, 2023 cmn රුපියල් 20 ක්ව තිබු ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Like this:Like Loading… Related Discover more from cmn.lk Subscribe to get the latest posts sent to your email. Type your email… Subscribe