Latestදේශීය

විජයකලා දැඩිසත්කාර ඒකකයේ

හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය රිය අනතුරකට ලක් වී රෝහල් ගත කර තිබේ.

අද පෙරවරුවේ මුන්දලම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇත.

ඇය මේ වන විට හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇය රාජ්‍ය අමාත්‍යධූර කිහිපයක්ම දරණ ලදි. විජයකලා මහේෂ්වරන් මහත්මිය 50 වන වියේ පසුවෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *