දුශ්මන්ත ඉවතට – ඩිල්ශාන් ඇතුළට
දුශ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා ඔහු එක් නොවු අතර ඔහුව නැවත සුපිරි 6 දෙනාගේ වටයේ දී කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිට තිබුණි.
එහෙත් චමීරගේආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම නිසා ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ටසහභාගී වීමට නොහැකි බව වාර්තා විය.තවද දුෂ්මන්ත චමීර යළි යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන අතර ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

