මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක්
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්ර ප්රදානය කිරීමේ උත්සවයක් අද (30) මහනුවරදී පැවැත්වේ .මේ හේතුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද අක්ත පත්ර ප්රධානය පැවැත්වෙන්නේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි.
අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

