Latestදේශීය

‌තේ කර්මාන්තය බරපතල කඩාවැටීමක

(අජන්ත කුමාර අගලකඩ)

තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි.

රුපියලේ අගය ඉහළ යාමත් ,තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය.

සාමාන්‍ය තේ කිලෝවක්  මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම කීවේය.

තේ කර්මාන්තය පවත්වාගෙන යාමට එය බරපතළ ගැටලුවක් වී ඇතැයි කියති.

රුපියල් 250 ,260, 270 ආදි වශයෙන් පැවැති අමු තේ දළු කිලෝවක මිල   මේ වන විට රුපියල් 165ක් පමණ දක්වා අඩුවී ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *