නුවරඑළිය දිස්ත්‍රික්කයට තවදුරටත් නායයාම් අනතුරු ඇඟවීම්
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.
මේ අතර අද (05) දිනයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් කලාපයේ සියළුම පාසැල්වලට නිවාඩු ලබා දී ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

