ශිෂ්‍ය ණය 7වන අදියර ඇරඹේ
පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ.
මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.
අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැක.
අයදුම්පත් කැඳවීම 2023.08.07 දිනෙන් අවසන් වේ
වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

