බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර අළුත්වැඩියාවක්
බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මස්සල පාර දුම්රිය හරස් මාර්ගය හෙට (08) වසා තැබීමට නියමිතව ඇත.ඒ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කිරීමක් හේතුවෙනි.හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ජනතාවට දැනුම් දෙනු ලබයි. ඊට අදාල නිවෙදනය පහත දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

