පාකිස්ථානයේ නාය යාමක් – ළමුන් 6 දෙනෙකු මරුට
පාකිස්ථානයේ Shangla ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් ළමුන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.ළමුන් පිරිසක් ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේ දී එම නායයාම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.නායයාම හේතුවෙන් තවත් ළමුන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.එමෙන්ම අතුරුදන් වී සිටින තවත් සිසුන් පිරිසක් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

