දේශීය

කේරල ගංජා කිලෝ 06 සමග සැකකරුවෙකු දැලේ

වත්තල,ක්‍රිස්තුරාජ මාවතේදී,කේරල ගංජා කිලෝ 06 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 65කට අධික මුදල් ප්‍රමාණයක් සහ ඩිජිටල් තරාදියක් ද සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

යතුරුපැදියකින් යමින් සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බව පොලිසිය සදහන් කරයි


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *