Latestදේශීය

කළු වඳුරන් පැහැරගෙන

අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි සිටි දුර්ලභ කළු වඳුරන් තිදෙනකු යම් කිසි පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස පැහැරගෙන ගොස් ඇතැයි එම වනජීවීරැදවුම් මධ්‍යස්ථානයේ අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිලි කර අත.

අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි පවසන්නේ මෙම කළු වඳුරන් තිදෙනා ඊයේ (21) අලුයම් කාලයේ සොරාගෙන ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නැතැයිද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවද පොලිසිය පවසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *