Latestදේශීය

පෙට්‍රල් මිල ඉහළට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල සංශෝධනය කරන ලද බව සංස්ථාව කියයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් විස්සකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10 කින් ද, සුපිරි ඩීසල් රුපියල් 10කින්ද ද මිල ඉහළ දමා ඇත.

ඩීසල් ලීටරයක් රුපියල් දෙකිකන් හා භූමිතෙල් ලීටරයක් රුපියල් දහයකින් මිල අඩු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *