රනිල් බැසිල් හමුව
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද දිනයේ සිදුවීමට නියමිතව තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුව සඳහා පළාත් පාලන ආයතන වල හිටපු සභාපතිවරුන් ද සහභාගි වෙයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමක් අනුව මෙම හමුව පැවැත්වෙන අතර මෙම හමුවේ දී පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

