Latestදේශීය

විමල් අතහැර උද්දික තනිවම

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ සමාජය තුළ වෙනසක් කිරීමට තමන් නායකත්වය ගන්නා බවයි.

එහි මුල් පියවර ලෙස තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බවත් රට වෙනසක් කරා ගෙන යන ගමන තමන් තනිවම ආරම්භ කරන බවත් එම අරමුණ සහිත යහපත් පුරවැසියන්ට තමා සමග එක්වන ලෙස ආරාධනා කරන බවත් ඔහු  කියා  සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *