කැස්බෑවන් මියගියේ දියයට වූ පිපිරීමකින්
මෙරට බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩගැසූ කැස්බෑවන්ගේ මියයාමට හේතුව Comprar cialis generico barato en españa ගැඹුරු මුහුදේ වූ පිපිරීමකින් යැයි තොරතුරු අනාවරණ වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එසේ තොරතුරු අනාවරණ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුපුරණ ද්‍රව්‍ය යොදාගමින් තහනම් ධීවර පන්න ක්‍රමයක් යොදාගැනීමෙන් සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
බටහිර වෙරළ තීරයට පසුගිය දින 10ක් පමණ තුළ මියගිය කැස්බෑ සිරුරු 25ක් පමණ ගොඩගසා තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

