ජැක්සන්ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් හෙලිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට හේතුව සුෂුම්නාව බිදී යෑමෙන් ඇති වූ සංකූලතා බව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිගමනය කර තිබේ.
ඊයේ දිනයේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් පවුලේ ඥාතීන් වෙත භාරදෙන අවස්ථාවට පෙර මෙම පරීක්ෂණ සිදු කර තිබේ.
2022 වසරේ ජූනි 22 දින මුහුණදුන් හදිසි අනතුරෙන් පසුව මාස 14කට අධික කාලයක් ප්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රතිකාර සටහන්ද මරණ පරීක්ෂණයට ඉදිරිපත් කර තිබිණි.
ඇන්තනී මහතා රෝහලේදී සිදු කළ ප්‍රතිකාර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පවුලේ ඥාතීන් දැනුවත් කර තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

