ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට
ගාසා තීරය මුල්කරගනිමින් පලස්තීනයට ප්‍රහාර එල්ල කරමින් සිටින ඊශ්‍රායලය වෙත හදිසියේම පැමිණීමට ජෝ බයිඩ්න් ක්‍රියා කළා. ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ ඊශ්‍රායලයට අනුග්‍රාහකත්වය සපයන මෙන්ම ඉහළම අනුමැතිය ලබා දී ඇති රාජ්‍යය වන ඇමරිකාව මේ වන විට යුධ නෞකා ලබා දෙමින් සන්නද්ධ ක්‍රියාමාර්ග තුළින් ඊශ්‍රායලය ශක්තිමත් කරමින් පවතිනවා. එවන් පසුබිමක ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට පැමිණීම තුලින් ඊශ්‍රායලය විසින් සිදුකරන දැවැන්ත පහරදීම් සාධාරණීකරණය කිරීමට ඇමරිකාවේ අනුමැතිය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

