Latestක්‍රීඩාදේශීය

ලෝක කුසලාන වැඩිම පරාජ අප සතුයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී වැඩිම පරාජ ප්‍රමාණයක් ලබාගත් රට ශ්‍රී ලංකාව බවට පත්ව තිබේ.

එහිදී ශ්‍රී ලංකාව තරග 86 කට මුහුණ දී ඉන් 43ක් පරාජයට පත් වී ඇත.

සිම්බාවේ තරග 42ක්, එංගලන්තය 37ක්, පාකිස්ථානය 36ක් ආදී වශයෙන් පරාජය වී සිටීයි.

අඩුම පරාජයක් ගණනක් වාර්තා කර ඇත්තේ තරඟ 90කට මුහුණ දී ඉන් 29ක් පරාජය වූ ඉන්දියාවයි.

බංග්ලාදේශයය තරග 48කට මුහුණ දී තරඟය 30ක් පරාජය වී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *