රනිල්ට විරෝධය පා තැපෑල වර්ජනයේ
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර තිබේ.
මෙලෙස වැඩ වර්ජනයක නිතරවන්නේ මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

