අර්ජුන පිටව යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබේ.
ඒ අභියාචනාධිකරණය විසින් එම අතුරු කමිටුව සති දෙකක කාලයක් සඳහා අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමත් සමගයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් ඊයේ දිනයේ පත් කරන ලදී.
එහි සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත්කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

