තැපැල් නිවාඩු අවලංගුයි
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එම්.ආර්.පී සත්කුමාර මහතා සඳහන් කරන්නේ 08, 09 සහ 10 යන දිනවල තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (09) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

