අළුත් ලොතරැයිය අග්‍රාමාත්‍යවරයාට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයිය වන ‘සුපිරි ධන සම්පත’, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී ඊයේ (09 දින ) සිදු කෙරිණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු වන විජිතා සෝමරත්න, චානක දොඩන්ගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

