ශම්මි පන්නන රැල්ල උඩටම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතාට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබේ.
ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මෙම විරෝධතා සංවිධානය කර ඇත.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ තමන්ගේ නගරයේ සිට සේවා ස්ථානවල ඉදිරියට පැමිණ හෝ හැකි ආකාරයට මෙම විරෝධතාවට සම්බන්ධ වන ලෙසයි.
මෙහි ප්‍රධාන විරෝධතාවය කොළඹ ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වීමට සංවිධානය කර ඇත.
lankacnews
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

