Latestදේශීය

ඩෙංගු රෝගීන් ඉහළට

පවතින අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටියි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර සඳහන් කරන්නේ ඒ අනුව මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට වර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *