මහේෂිගේ දියණිය අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිනියකට අධිකරණ ප්රරිශයේදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇගේ දියණිය විසින් මෙලෙස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිනියකට තර්ජනය කර තිබිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

