ආදායම් වාර්තා නොදෙන අයට රුපියල් 50000ක් දඩ
(නාගොඩ සුමන උදයන්ත)
පසුගිය වසරේ අප්‍රේල් 01 සිට මේ වසරේ මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ආදායම් වාර්තා ලබාදීම අදින් (30) අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ආදායම් වාර්තා ලබා නොදෙන පුද්ගලයන්ගෙන් රුපියල් 50000ක දඩයක් අයකරන බව සදහන් කරයි.
එසේම ගෙවිය යුතු බදු මුදලින් 05% දඩයක් පැනවෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට සියලු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වෙනුවෙන් ලිපිගොනු විවෘත්ත කර ඇතිබව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

