IMF සමග තීරණාත්මක සාකච්ඡාවක් අද – ශෙහාන් සේමසිංහ
අද (12) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව හැකියාව ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

