Latestදේශීය

ආරක්ෂක ලේකම් තනතුරේ වෙනසක්

ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක් ජනවාරි මාසයේදී සිදුකෙරෙනු ඇති බව සති අන්ත මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරනු ඇති බවද සඳහන්ය.

වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා 2019 වසරේ දී එම දුරයට පත්කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *