දිලිත් අභියෝගාත්මකව ඉදිරියට එන බව බුද්ධි අංශ දන්වයි
දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂයේ වේගවත් වර්ධනයක් හා ජනප්‍රියත්වයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ආණ්ඩුවට අනතුරු අඟවා ඇති බව වාර්තා වෙයි.
ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට මෙම තත්ත්වය අවාසිදායක ලෙස බලපානු ඇති බවද වාර්තාව විසින් පෙන්වා දී ඇත.
සවිස්තරාත්මක වාර්තාවක් සමගින් කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ නැගී එන තත්ත්වයන් පාලනය කිරීමට ආණ්ඩුව විසින් ගත යුතු ක්‍රියා මාර්ග ද යෝජනා කරමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

