නිමල් සිරිපාලට විරෝධය
වේවත්ත, දඹාන හා ඉඹුලපොළ යන ගම්මානවල තෝරාගත් පවුල්වල දරු දැරියන් සඳහා පාසල් පොත් පත් බෙදා දීමේ උත්සවයක් එම ප්‍රදේශයේදි පවත්වා ඇති අතර ඊට සහභාගී වූ වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වාට රැස්ව සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මහ වැසි මැද දරුදැරියන් සහභාගී කරවාගෙන දේශපාලන කටයුත්තක නිරත වූ බවත් මෙවැනි බොරු වැඩවලින් තව තවත් ජනතාව පීඩවට පත් නොකරන ලෙසත් එම දෙමව්පියෝ දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටි.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

