ඉන්දීය සාගරෙය් භූ කම්පනයක් – සුනාමි අවධානමක් නැහැ
උතුරු සුමාත්‍රා දූපත ආශ්‍රිතව කම්පනයක් සිදුවී තිබේ.
මෙම කම්පනය කිලෝමීටර් දහයක් පමණ ගැමුරින් රික්ටර් පරිමාණ ඒකක 6.6ක ප්‍රබලත්වයකින් යුතුය.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මුහුණු ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය ආරක්ෂා සහිත බවද දෙපාර්තමේන්තුව කියයි.
@lankacnews
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

