Latestක්‍රීඩාදේශීය

ICC CEO රනිල් හමුව

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

මෙරට සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණ.

එහිදී ජනාධිපතිවයා සහ ජෙෆ් ඇලර්ඩිස් මහත්වරු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මෙම හමුවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *