Latestදේශීය

හිමිනමක් ඝාතනය කෙරේ

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර ඇත..

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් 4 දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබව පොලීසිය පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් මේවන විට  මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?