හිමිනමක් ඝාතනය කෙරේ
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර ඇත..
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් 4 දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබව පොලීසිය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් මේවන විට මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

