Latestදේශීය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීන්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී, පාර්ලිමේන්තුව වෙත නියෝජ්‍ය කථානායකවරයා විසින් අදාළ තීන්දුව ඉදිරිපත් කළා.

පනත් කෙටුම්පතේ ඇතුලත් 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව අදාළ තීන්දුවෙන් ලබා දී ඇති බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *