ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගබිමට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තෙවන 20යි 20 තරගය අද (21) දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.තරගය පස්වරු 7.00ට තරගය ආරම්භවීමට නියමිතයි.

පළමු තරග දෙකෙන්ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2-0 ලෙස ජයගෙන ඇති අතර මෙම තරගයද ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේද අපේක්ෂාවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *