Latestදේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩිතබා ඝාතනය කරයි

( ජනක් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)

ඇල්පිටිය දිවිතුරුගමදී  අද (26) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා  ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම පිහිටි ඔහුගේ  නිවසේදී මෙම වෙඩි තැබීම සිදු ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ  කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන දීපල් රොෂාන් කුමාර නැමැති තිදරු පියෙකි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *