රාජිත තලතා සජබ වේදිකාවේ නැහැ
සමගි ජන බලවේග විසින් අද පවත්වන ලද මැයි රැළිය සඳහා එම පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකු සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
රාජිත සේනාරත්න තලතා අතුකෝරළ යන එම පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද ඒ සඳහා නොපැමිණියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

