ජාතික රූපවාහිනිය ඊයේ දිනයේ සිය ප්රධාන ප්රවෘත්ති විකාශය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නිවේදක යුවළක් භාවිතයෙන් සිදු කරන ලදී.
ජාතික රූපවාහිනී ප්රධානතම නිවේදකයන් දෙදෙනකු වන චමින්ද ගුණරත්න හා නිශාධි බණ්ඩාරනායක දෙදෙනාගේ අනුරූ මෙසේ කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබින.
@Lanka C News
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
ජාතික රෝහලේ ඉන්සියුලින් නෑජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන් සඳහා ලබාදීමට ඉන්සුයිලින් නොමැති බව වාර්තා වෙයි. සායනයට පැමිණෙන…
ජාතික ආන්ඩුවක්පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති…
ජාතික පාසල් සඳහා නිවේදනයක්පවත්නා ක්රමවේදය යටතේ දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා සමාලෝචනය කිරීමට…