ගෝඨාභය රාජපක්ෂට නොතීසි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
ඒ මරණ දඬුවම නියම කර සිටි යුද හමුදා සැරයෙන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම පිළිබඳව කරුණු දක්වන ලෙස දන්වමිනි.
ඊට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

