20ට පෙර ඉල්ලූ දිනයන්ට 20න් පසු දින දෙයි
සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක මහත්වරුන් අතර විවාදය සඳහා සමගි ජන බලවේගයෙන් දින කිහිපයක් යෝජනා කර ඇත.
ඒ ජාතික ජන බලවේගය ඒ සදහා ලබා දී තිබූ දින හෙට දිනයෙන් අවසන් වීමට නියමිත පසුබිමකයි.
කෙසේ වෙතත් යෝජිත විවාදය සඳහා දින කිහිපයක් නම් කරමින් අද දිනයේ ලිපියක් යොමු කරන බව සමගි ජන බලවේගයෙන් මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ එම විවාදයට විසි වනදාට පෙර දිනයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබූ බවය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

