Latestදේශීය

අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ‌තිබේ.

රජයේ සියලු ආයතනවල ජාතික ‌ධජය  අද (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?